අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

06
ජූලි2021
Establishment of "Saubhagya Production Villages"

Establishment of "Saubhagya Production Villages"

Establishment of "Saubhagya Production Villages"

04
ජූලි2021
Soubakya Samurdhi Week

Soubakya Samurdhi Week

 "The Soubakya Samurdhi Week" for the first...

18
ජූනි2021
Record Room & Store Room at Divisional Secretariat - Akkaraipattu

Record Room & Store Room at Divisional Secretariat - Akkaraipattu

Opening Ceremony of the Record Room and...

17
ජූනි2021
Developing Progress -2019

Developing Progress -2019

Akkaraipattu Divisional Secretariat Developing Progress -2019 (2020.01.06)

ජීවනෝපාය ආධාර ලබාදෙන උත්සවය

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන අරුණලු 2018 ජීව‍නෝපාය සංවර්ධන වැඩසටහන යටතේ තෝරාගන් ප්‍රතිපලාභීන්ට අක්කරපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද දින 2018.12.10 ආධාර උපකරණ ලබා දෙන ලදි. 

මුලස්ඨාන කළමනාකරු එම්.බී.එම්. හුසෛන් මහතා හා වයාපෘති කළමනාකරු එ.එම්. හමීඩ් මහතා යන අයගේ ප්‍රධානක්වයන් පැවැත්මු මෙම උත්සවය‍ට ප්‍රාදේශීය ලේකම් එ.එම්. අබ්දුල් ලතී‍‍ෆ් මහතා හා අම්පාර දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ එම්.එස්.එම්. සෆ්රාස් මහතා අමුත්තන් ලෙස. 

සහකාර ප්‍රාදේශීය ලේකම් අස්සේහ් එම්.එස්.එම්. රස්සාන් මහතා ගණකාධිකාරි සර්තාර් මිර්සා මහතා කළමනාකාර අධ්‍යක්ෂ  යු.කේ.එම්. නලීම් මහතා සමෘද්ධි කළමනාකරු සුරේස් කාන්ත් මහතා හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සහහාගින්ව‍යෙන් පැවැත්වු මෙම උත්සවය වයාපෘති සහකාර එම්.එල්.එම්. ඉස්මායිල් මහතා විසින් ත්‍රියාත්මක කරන ලදි.

     
     
     

 

 

 

 

 

 

 

 

 

2019.11.29 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අක්කරපත්තුව සහකාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශිෂ්යත්ව පිරිනැමෙන සමෘද්ධි # SIPDHORA ශිෂ්යත්ව ප්‍රදානය කෙරේ.

samurthi47140225 520840841726242 8056239610746896384 n47078972 520840868392906 7887782390578282496 n47013852 520840081726318 8479884361506750464 n

Scroll To Top