IMG 20181018 102816

අක්කරපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉතිභාසය

අක්කරපත්තු ප්‍රාදේශීය ආදායම් බදු නිලධාරි (DRO) කොට්ඨාසයේ අඩ්ඩාලච්චේන, තිරුක්කොවිල්, ආලයඩිවෙිම්බු යන  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුලක්ව තිබුණි. 1973 වර්ගයේ අඩ්ඩාලච්චේන ආදායම් බදු කොට්ඨාසයන් ලෙස වෙන් වී යන ලදි. භවෙන්ම 1978 වර්ශයේ තිරුක්කොවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලෙස වෙන් වී යන ලදි. ඉතිරි වු, ප්‍රදේශ තවත් වෙන් නොවන පරිදි මුස්ලිම්, දෙමළ, සිංභල ජාතීන් වෙනුවෙන් අක්කරපත්තු ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාසය ලෙඩ  තිබුණි.

අක්කරපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයය් පිහිටා ඇත. මෙම කොට්ඨාසයේ මායිම උතුරේ අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නැගෙනහිර වංගාල බොක්කද දකුණේ ආලයඩිවෙිම්බු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද, දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද, බස්නාභිර සම්මාන්තුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද වෙි. මෙම කොට්ඨායයේ වපිසරිය වර්ග කිලෝමීටරය 102 වෙි. සම්පුර්ණ  භූමි ප්‍රමාණ‍යේ 80% ගොවිතැන් සඳහා පාවිතා කරන අතර, ඉතිරි 20% ක භූමි ප්‍රාදේශීයේ ගොවිතැන් ඉඩමෙි සිට දුරින් වෙනව පිහි‍ටා ඇත. අක්කරපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  සේවක ග්‍රාම සේවක වයම් 28 ක් ඇත. මහ නහර සහ පරිපාලන මායිමක් හා ප්‍රාදේශීය සහ පරිපාලන මායිමකින් සමන්විම වෙි. 

සේවය කළ ප්‍රාදේශීය ලේකම්වරු පිළිබඳ විස්තර ප්‍රාදේශීය ලේකම්වරු.

නම From To
කන්දසාමි මහතා    
එස්.එල්.සී. සිරිවර්ධන මහතා    
බස්නායක මහතා    
එ. කාල්දීන් මහතා    
එ. අබ්දුල් මජීත් මහතා    
අයි.එල්.එම්. සම්සුදීන් මහතා    
යු. අහමඩ් රාසි මහතා    
එ.එච්.එම්. අන්සාර් මහතා    
එම්.වයි. සලීම් මහතා    
එ.එල්.එම්. සලීම් මහතා      
එ.එම්. අබ්දුල් ලතී‍ෆ් මහතා

News & Events

06
ජූලි2021
Establishment of "Saubhagya Production Villages"

Establishment of "Saubhagya Production Villages"

Establishment of "Saubhagya Production Villages"

04
ජූලි2021
Soubakya Samurdhi Week

Soubakya Samurdhi Week

 "The Soubakya Samurdhi Week" for the first...

Scroll To Top